උසස් පෙළ සිසුන්ටයි මේ දැනුම්දීම - මේ දෙය ඔබත් කරානම් මෙන්න මේ භයානක දෙය ගැනත් දැනගෙනම ඉන්න වෙයි..

Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education Latest Headlines Decision Making
By krishani Jun 03, 2024 02:07 PM GMT
krishani

krishani

Report

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්යය සම්පත් අමරතුංග මහතා විශේෂ දැනුම්දීමක් සිදු කළේ ය.

උසස් පෙළ සිසුන්ටයි මේ දැනුම්දීම - මේ දෙය ඔබත් කරානම් මෙන්න මේ භයානක දෙය ගැනත් දැනගෙනම ඉන්න වෙයි.. | Al Results Are Not Published On Social Media

ඒ උසස් පෙළ ප්‍රතිඵල සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙසයි.

මේ දැන් ලැබුණ තවත් විශේෂ පාසල් නිවාඩුවක්.. දිවයින පුරා වැසෙන පාසල් ලැයිස්තුව මෙන්න.

මේ දැන් ලැබුණ තවත් විශේෂ පාසල් නිවාඩුවක්.. දිවයින පුරා වැසෙන පාසල් ලැයිස්තුව මෙන්න.


ඒ මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ මෙවැන්නකී,

"බොහෝ දරුවෝ අපි දකිනවා තමන්ගේ ප්‍රතිඵල ලබා ගත් විභාග දෙපාර්තමේන්තුවේ ලේඛණය තමන්ගේ මුහුණු පොතේ ප්‍රකාශ කරනවා.

ඒක කළ යුතු නැති දෙයක්.

ඕනම කෙනෙකුට ඒ විභාග අංකයෙන් වෙන කෙනෙකුගේ අයදුම්පතේ, වෙන කෙනෙකුගේ ජාතික හැදුනුම්පතේ අංකය දන්නවා නම් ඒ ඇප්ලිකේෂන් එකට පිරෙව්වොත් එහෙම, අදාළ දරුවට දෙවැනි අවස්ථාවක් එන්නෑ ආයේ මේක පුරවන්න.

එහෙම වුණොත් විශාල කාල පරාසයකින් පස්සේ තමයි සමස්ත පරිඝණක ක්‍රියාවලියම වෙනස් කරලා තමයි නීත්‍යානුකූල අයිතිකරුට මේ ප්‍රවේශට ලබා ගන්න පුළුවන් වෙන්නේ.

එහෙම වුණොත් ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ ළමයි ගැන බලා ගන්නවා. බියක් ඇතිකර ගත යුතු නැහැ.

නමුත් වැලකී සිටින ලෙස ඉල්ලනවා තමන්ගේ විභාග අංකය මුහුණු පොතේ හෝ සමාජ මාධ්‍යයේ පළ කිරීමෙන්." යනුවෙන් ය.

ජනතාවට භය වෙන්න දෙයක් නෑ - සියල්ල රජයෙන් නොමිලේම?.. රජය විශේෂ තීරණයකට ගිහින් මෙන්න.

ජනතාවට භය වෙන්න දෙයක් නෑ - සියල්ල රජයෙන් නොමිලේම?.. රජය විශේෂ තීරණයකට ගිහින් මෙන්න.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%