ඉබෝලා භීතිකාව නිසා නව දිල්ලි නුවර අප්‍රිකානු සමුළුව දින නියමයක් නැතිව කල් දමයි

Report

ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වීමට නියමිතව තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයකින් තොරව කල් දමා ඇති බව වාර්තා වේ.

ඉබෝලා වෛරසය කොංගෝ රාජ්‍යය තුළ පැතිර යමින් ඇති හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

එම වසංගත තත්ත්වය හේතුවෙන් කලාපීය ආරක්ෂාව සහ මහජන සෞඛ්‍ය අවදානම් පිළිබඳ වැඩි අවධානයක් යොමු වී ඇති අතර, සමුළුව නැවත පැවැත්වෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

දෙමාපියන්ගේ අවධානයට - දරුවන්ට අධික උණ, බෙල්ලේ තද ගතිය තියෙනවා නම් වහාම PHI දැනුවත් කරන්න

දෙමාපියන්ගේ අවධානයට - දරුවන්ට අධික උණ, බෙල්ලේ තද ගතිය තියෙනවා නම් වහාම PHI දැනුවත් කරන්න

මැදපෙරදිග යුද්ධයෙන් මුළු ලෝකයටම මරු පහරක් - එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ගෝලීය ආර්ථික පුරෝකථන බිමටම ඇද දමයි

මැදපෙරදිග යුද්ධයෙන් මුළු ලෝකයටම මරු පහරක් - එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ගෝලීය ආර්ථික පුරෝකථන බිමටම ඇද දමයි