වහා ජනපති අනුර කළ දීර්ඝ කිරිම..(PHOTOS)
By krishani
වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කර තිබෙනවා.
මෙයට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (17) සිදු විය.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එක්ව සිටියේය.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්,



