ලංකාවෙන් පැන්න පොලිස් කොස්තාපල්ගේ ගිනි අවියට වුණ දෙය..

Report

පසුගියදා ලංකාවෙන් පලා ගිය ගල්කිස්ස පොලිස් ස්ථානයට අනියුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරි ගිනිඅවිය සොයාගෙන ඇත.

ඒ අද (17) දිනයේ දී ය.

කෙසේ වෙතත්, එම ගිනිඅවිය සොයාගෙන ඇත්තේ ගල්කිස්ස පොලීසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් වේ.

ගිනිඅවියත් එක්කම අතුරුදන් වුණ කොස්තාපල්ගෙ.. දෙමාපියන්ට සිදුවුණ දෙය..

ගිනිඅවියත් එක්කම අතුරුදන් වුණ කොස්තාපල්ගෙ.. දෙමාපියන්ට සිදුවුණ දෙය..

උසස් පෙළ දරුවන්ට.. විභාග දෙපාර්තමේන්තුවෙන් වහා විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

උසස් පෙළ දරුවන්ට.. විභාග දෙපාර්තමේන්තුවෙන් වහා විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

You May Like This Video👇