පාලනයෙන් මිදුන හමුදා රථය නිසා අයෙක්ට දිවි අහිමි කරමින් සිදුවුණු බිහිසුණු අනතුර ..(PHOTO)

Report

අද (10) උදෑසන 09.00 ට පමණ බදුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ පිවිසුම අසල අධික බෑවුමත් සහිත පහළ වංඟුව ප්‍රදේශයේදී යුද හමුදාවට අයත් ප්‍රයිම් මුවර් රථයක් තවත් ආපදා රථයක් ප්‍රවාහනය කරමින් තිබියදී හදිසියේම බෑවුමේදී තිරිංග අක්‍රීය වීම හේතුවෙන් අනතුරක් සිදුව තිබේ.

ජනාධිපතිවරණය නිසා සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක්..

මෙලෙස රථය පාලනයෙන් ගිලිහීගොස් ත්‍රීරෝද රථයක හා යතුරුපැදියක ගැටීමෙන් මාර්ගයේ ඉවතට පැන පසෙකින් ඇති වේල්ලෙහි ගැටීමෙන් නතරව තිබේ.

සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු ලැබුණි .

ඉන්දියාවේ සිදුවීම අමතක වෙන්නත් කලින් බැලුම්මහර ප්‍රදේශයෙන් ඇහෙන කතාව..

මෙලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්වුයේ , මහියංගණය 06/කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි . බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු හසලක ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වැඩිදුරටත් සදහන් වේ.

පාලනයෙන් මිදුන හමුදා රථය නිසා අයෙක්ට දිවි අහිමි කරමින් සිදුවුණු බිහිසුණු අනතුර ..(PHOTO) | Accident Case