ඉන්දියාවේ සිදුවීම අමතක වෙන්නත් කලින් බැලුම්මහර ප්‍රදේශයෙන් ඇහෙන කතාව..

Sri Lanka Police Sri Lanka Sexual harassment
By Piyumika Sep 10, 2024 06:43 AM GMT
Piyumika

Piyumika

Report

බැලුම්මහර ප්‍රදේශයේ සම්බාහන ආයතනයකට කඩුවක් රැගෙන ඇතුළු වූ පුද්ගලයින් 6දෙනෙකු විසින් එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු සමූහ දූෂණයට ලක් කර ඇති බව යක්කල පොලිසිය පැවසීය.

සනත් ජයසූරිය ගැන ඇහෙන අලුත්ම කතාව..

සනත් ජයසූරිය ගැන ඇහෙන අලුත්ම කතාව..

පොලිසිය පැවසුවේ එම සම්බාහන ආයතනයේ කාන්තාවන් පස් දෙනෙකු සිට ඇති අතර සැකකරුවන් ඔවුන් කාමරයක සිරකර ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන, මුදල් ඇතුළු දේපළ කොල්ලකා සම්බාහන ආයතනයේ සිටි කාන්තාවන් දෙදෙනකු පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර ඇති බවයි.

ජනාධිපතිවරණය නිසා සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක්..

ජනාධිපතිවරණය නිසා සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක්..

ගම්පහ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණගේ උපදෙස් පරිදි යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.