දෙයියනේ තවත් බිහිසුණු අනතුරක්, කුඩා දරුවන් 17 ක් එක්ක 73 දෙනෙක් ජීවිතක්ෂයට

Report

බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එසේම ඉන් 17 දෙනෙකු කුඩා ළමුන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම අනතුර ඊයේ (19) රාත්‍රියේ කාබුල් බලා යමින් සිටි බස් රථය හේරාත් පළාතේදී ට්‍රක් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් සිදුව ඇති බව වාර්තා වේ.

දැන් මේ තරම් අඩු ගාණකට මේ අයටත් ලයිසන් එක ගන්න පුළුවන්

දැන් මේ තරම් අඩු ගාණකට මේ අයටත් ලයිසන් එක ගන්න පුළුවන්

එසේම අනතුරින් පසුව බස් රථය ගිනි ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ අතර බස්රථයේ ගමන් ගත් මගීන්ගෙන් වැඩි දෙනෙකු ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් සංක්‍රමණිකයන් බව පවසයි.

එමෙන්ම බස්රථයේ සිටි මගීන් සියලුදෙනාම මිය ගොස් ඇති අතර ට්‍රක් රථයේ සහ යතුරුපැදියේ පැමිණි දෙදෙනෙකු ද මිය ගොස් ඇති බව වාර්තා වේ.

බස්රථ රියදුරුගේ අධික වේගය සහ නොසැලකිල්ල නිසා අඳාළ අනතුර සිදුව ඇති බව හේරාත් පොලීසිය ප්‍රකාශ කරයි.

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න