විශාල පිරිසක් ගමන් කරන ප්‍රධාන මාර්ගයකට විශාල ගසක් කඩා වැටෙයි.(PHOTOS)

By Aruna May 24, 2024 08:06 AM GMT
Report

හුණුපිටිය ගංඟාංරාම විහාරස්ථානය සහ අවට ස්ථාපිත ‘බුද්ධ රශ්මී’ වෙසක් කළාප තුළ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ විශාල ගසක් මාර්ග හරහා වැටීමෙන් එම මාර්ගය අද (24) පෙරවරු 10.30 ට පමණ සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබුණා.

ඉරාන ජනපතිගේ හෙලිකොප්ටර් අනතුරට මිනිත්තු එකහමාරකට පමණ පෙර සිදුවූ දේ..

ඉරාන ජනපතිගේ හෙලිකොප්ටර් අනතුරට මිනිත්තු එකහමාරකට පමණ පෙර සිදුවූ දේ..


ගස ඉගිලී වැටෙන අවස්ථාවේදී මාර්ගයේ කිසිඳු පුද්ගලයෙක් ගමන් නොකිරීම සහ කිසිඳු වාහනයක් ධාවනය නොවීමෙන් මහා විනාශයක් වැලකුණු අතර ඉන් කිසිඳු පුද්ගලයෙක්ට හෝ වාහනයකට අනතුරක් සිදු නොවීම ද විශේෂත්වයක්.

කොළඹ මහ නගර සභාවේ සේවකයන් පැමිණ මේ වන විට ගස ඉවත් කර මාර්ගය යථා තත්වයට පත් කර ඇති බවයි පැවසෙන්නේ.

මීට අදාල ඡායාරූපයන් පහතින්,

GalleryGalleryGallery