දේවි බාලිකා අසලම ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවසර වෙයි..

Report

බොරැල්ල දේවි බාලිකා විද්‍යාලයේ අසල ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබෙනවා.

අද උදෑසන මෙම ගස කඩා වැටී ඇති අතර මාර්ගය අවහිර වීමෙන් වාහන තදබදයක් ද ඇතිවූ තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්..

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්..


මෙම ගස කඩා වැටීමෙන් වාහන කීපයකට ද අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ.

කොළඹ නගර සභාව ගස ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.