චීනයෙත් ඛේදවාචකයක්, 34 දෙනෙක් ජීවිතක්ෂයට

Report

චීනයේ බීජිං නුවරට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයින් 34 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

ඒ අනුව ගෙවුණු දින කිහිපය පුරා උතුරු චීනයේ හෙබෙයි, ජීලින් සහ ෂැන්ඩොන් යන ප්‍රාන්තවලට බලපෑ සුළි කුණාටු තත්ත්වයන් ඇතුළු අයහපත් කාලගුණය නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව සඳහන් වේ.

කෙසේ වුවද මෙම කාලගුණික ආපදා තත්ත්වය හමුවේ බීජිං අගනුවර පමණක් 80,000 ඉක්මවූ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන්ට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

වැඩිහිටි දීමනාව එනකල් බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්

මහරගම ලොකු ගින්නක්

මහරගම ලොකු ගින්නක්

ඇස්වලට විතරක් නොවී, හදවතත් නුවනෙන් තීරණ ගන්න - අද ලග්නේ කතාව

ඇස්වලට විතරක් නොවී, හදවතත් නුවනෙන් තීරණ ගන්න - අද ලග්නේ කතාව