ඇෆ්ගනිස්තානයට ලකුණු 182ක ඉලක්කයක්...

Report

අද (20) T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව අතර තරගය පැවැත්වෙයි.

ඉම්රාන් ඛාන්ගේ දේශපාලන උපදේශකවරයා පැහැරගනී...

ඉම්රාන් ඛාන්ගේ දේශපාලන උපදේශකවරයා පැහැරගනී...

එහි කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දියාව සමත්වූ අතර පළමුවෙන් පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කළේය.

ඒ අනුව, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 181ක් රැස් කර‍ගැනීමට ඉන්දියාව සමත් විය.

උරුමය සින්නක්කර ඔප්පු ප්‍රදානය 26 දා සිට...

උරුමය සින්නක්කර ඔප්පු ප්‍රදානය 26 දා සිට...

කෙසේ වෙතත්, තරගය ජයගැනීම සඳහා ඇෆ්ගනිස්තානයට හිමිවූ ඉලක්කය ලකුණු 182කි.