සිසුන් 20 ගාණක් එකතු වෙලා සිසුවියකට කළැයි කියන දූෂණයේ උණුසුම යන්නත් කලින් ඒ පාසලේම තවත් දෙයක් වෙලා..

Report

සිසුන් විසි දෙකක් එක්ව තණමල්විල ජාතික පාසලේ සිසුවියක සමූහ දූෂණයට ලක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාසයකට පමණ පෙර තොරතුරු වාර්තා වුණා.

එහි උණුසුම යන්නත් පෙර එම පාසලෙන්ම තවත් එවැනිම අවාසනාවන්ත පුවතක් අද (07) වාර්තා වුණා.

හෙට ගෙදර ඉන්න.. මෙන්න මේ වෙලාවේ.. ඔබ දැනුවත් විය යුතුම.. ලැබුණ විශේෂ ආරංචිය මෙන්න..

හෙට ගෙදර ඉන්න.. මෙන්න මේ වෙලාවේ.. ඔබ දැනුවත් විය යුතුම.. ලැබුණ විශේෂ ආරංචිය මෙන්න..


ඒ තණමල්විල ජාතික පාසලේ ඉගෙනුම ලබන තවත් දැරියක එම පාසලේම සිසුවෙකු විසින් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය.

ඒ අනුව සැකකාර සිසුවා අද (07) තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුණේ ය.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 14 ක් වූ තණමල්විල ජාතික පාසලේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල වයස්කාර සිසුවියක් ය.

කවුරුත් පුදුම කරමින්, ක්‍රිකට් තරුවක් ප්‍රබල පක්ෂයකින් දේශපාලනයට.. විශේෂ දේකුත් වෙලා.. (PHOTOS)

කවුරුත් පුදුම කරමින්, ක්‍රිකට් තරුවක් ප්‍රබල පක්ෂයකින් දේශපාලනයට.. විශේෂ දේකුත් වෙලා.. (PHOTOS)


සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයක දී මේ පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

දැරිය පොලිසියට ගෙන්වා සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී දැරිය සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ඇති බව වාර්තා වේ.

ඔයත් ෆෝන් එක චාර්ජ් කරද්දි මේ දෙය නම් කීයටවත් කරන්න එපා.. වෙන දෙය හිතා ගන්න බැරි වෙයි නැත්නම්..

ඔයත් ෆෝන් එක චාර්ජ් කරද්දි මේ දෙය නම් කීයටවත් කරන්න එපා.. වෙන දෙය හිතා ගන්න බැරි වෙයි නැත්නම්..


සිසුවිය තණමල්විල ප්‍රදේශයේ පදිංචි සිය මිත්තනියගේ නිවසට ගිය අවස්ථාවේ එම පාසලේම 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් දැරියව අපයෝජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම, දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති බව සඳහන් වේ.

සියල්ලන් පුදුම කරමින්, ඉතිහාසයේ පළමු වරට.. මෙරට කරන්න යන දෙය ගැන සජිත් කට අරියි..

සියල්ලන් පුදුම කරමින්, ඉතිහාසයේ පළමු වරට.. මෙරට කරන්න යන දෙය ගැන සජිත් කට අරියි..


සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර පාසලේ විදුහල්පතිවරයාගෙන් හා විනයභාර ආචාර්‍යවරයාගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.