සියල්ලන් පුදුම කරමින්, ඉතිහාසයේ පළමු වරට.. මෙරට කරන්න යන දෙය ගැන සජිත් කට අරියි..
ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට දූෂණය පිටු දකින ස්වර්ණමය යුගයක් සමගි ජන සන්ධාන රජයක් යටතේ උදා කරන බවයි.
ඒ මහතා මේ බව කියා සිටියේ හෝමාගම ප්‍රදේශයේ ඊයේ (06) පැවති ජන හමුවකට එක්වෙමින් ය.
එමෙන්ම, සෑම ගණුදෙනුවක්ම නව තාක්ෂණය ඔස්සේ සිදුකරන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මැති ඇමතිවරුන්ගේ හිතුමතයට රජයේ ටෙන්ඩර් ප්‍රධාන නොකරන බවයි.