රාජ්‍ය සේවකයින්ට 35,000ක දීමනාවක් ලැබෙයි ද?.

Report

අද (21) දිනයේ වෘත්තිය සමිති 72ක් පළාත් කේන්ද්‍ර කරගනිමින් දියත් කරන වෘත්තිය ක්‍රියාමාර්ගය බස්නාහිර පළාතේ ක්‍රියාත්මක විය.

රාජ්‍ය සේවකයින්ට 35,000ක දීමනාවක් ලැබෙයි ද?. | A Strike In Hospitals In The Western Province

ඒ වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000ක ඩැට් දීමනාව ඉල්ලමින් ය.

එම වැඩ වර්ජනයට පරිපූරක, අතුරු වෛද්‍ය, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් එක් විය.

බලා හිටිය තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි - දැන්ම මෙතනින් පිවිසෙන්න.

බලා හිටිය තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි - දැන්ම මෙතනින් පිවිසෙන්න.


කෙසේ වෙතත්, එම වර්ජනය හේතුවෙන් රෝහල් රැසක රෝගීන් පීඩාවට පත් වූ බව වාර්තා විය.

එමෙන්ම, ඇතැම් රෝහල්වල දෛනික කටයුතු බාධාවකින් තොරව සිදු වූ බව ද සඳහන් විය.

මේ අතර, බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000 ක දීමනාවක් ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් යොමු කිරීමට තීරණය කර තිබෙනවා.

මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචිය.. - මත්පැන් සම්බන්ධයෙන් එකවරම ගත් තීරණය මෙන්න.

මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචිය.. - මත්පැන් සම්බන්ධයෙන් එකවරම ගත් තීරණය මෙන්න.


ඒ සම්බන්ධයෙන් ඊයේ (20) දිනම අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණය, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,

රාජ්‍ය සේවකයින්ට 15,000ක දීමනාවක්.. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.(VIDEO)

රාජ්‍ය සේවකයින්ට 15,000ක දීමනාවක්.. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.(VIDEO)