බිංගෙය තුලදී පුද්ගලයෙකුට අත් වූ බිහිසුණු ඉරණම...
දෙමෝදර දුම්රිය ස්ථානයට පහළින් ඇති බිංගෙය තුළදී පුද්ගලයෙකු දුම්රියේ ගැටී තිබේ.
පොලීසිය පැවසුවේ,අනතුරින් අදාළ පුද්ගලයා මියගොස් ඇති බවයි.
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියේ ඊයේ (04) රත්‍රියේ එම පුද්ගලයා ගැටී තිබෙන අතර ඔහුගේ සිරුර බිංගෙය තුළ තිබී සොයා ගැනුණි.
මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි දෙමෝදර සව්දම වත්තේ පදිංචිකරුවෙකි.
………………………………………………………………………
You may like this video 👇