උසස් පෙළ විභාගයේ පරීක්ෂකවරුන්ට දැනුම් දීමක්
නිසි ලෙස අවශ්‍ය තොරතුරු සම්පූර්ණ කර මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමු කරන ලෙස ඇය වැඩිදුරටත් ඉල්ලා සිටී.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා මාර්ගගතව අයැදුම්පත් කැඳවන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනය කරයි.
සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 07 දක්වා එම පරීක්ෂකවරුන් තෝරා ගන්නා බවද එම නිවේදනයේ දැක්වේ.
