දෙදරු මවකට අත් වුණ ඛේදනීය ඉරණම...

By Piyumika Sep 18, 2024 04:51 AM GMT
Report

නාවලමුල්ල මීගොඩ මාර්ගයේ සිරිමැදුර වත්ත සේපාලිකා ගහ යට හන්දියේදී පෞද්ගලික බස් රථයකට ගොඩවීමට ගිය කාන්තාවක් එම බස් රථයටම යටවී අද (18) අලුයම මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

අපිට අපහු එයා ඉන්න අලුත් චිත්‍රපටයක් බලන්න හම්බවෙන එකක් නෑ..

අපිට අපහු එයා ඉන්න අලුත් චිත්‍රපටයක් බලන්න හම්බවෙන එකක් නෑ..

මියගිය කාන්තාව තවත් අයෙකු සමග අදාළ පෞද්ගලික බස් රථයට ගොඩවීමට යාමේදී එයින් ඇද වැටී එම බස් රථයටම යටවී මිය ගොස් ඇති බවත් අනතුර සිදුකළ බස් රථය පලා ගොස් ඇති බවත් මීගොඩ පොලිසිය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තර්ජනාත්මක ඇමතුමක් ..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තර්ජනාත්මක ඇමතුමක් ..

අනතුරින් මියගිය කාන්තාවගේ හිසට බරපතළ ලෙස හානි සිදුව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මීගොඩදෙනිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන 57 හැවිරිදි ද දෙදරු මවකි.