උසස් පෙළ ප්‍රායෝගික විභාග - විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Report

විභාග දෙපාර්තමේන්තුව විසින් 2025 අ.පො.ස. උසස් පෙළ විභාගවල ප්‍රායෝගික විභාග සඳහා නිරීක්ෂකයින් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති බව නිවේදනය කර ඇත.

අයදුම්පත් 2025 ඔක්තෝබර් 07 වැනිදා දක්වා මාර්ගගතව පිළිගනු ලබන අතර, අයදුම්කරුවන්ට තම අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ https://eservices.exams.gov.lk/practical හරහා යොමු කරන ලෙස ඉල්ලා සිටී.

මෙම ක්‍රියාවලිය මඟින් ප්‍රායෝගික විභාගවල ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා සුදුසු නිරීක්ෂකයින් තෝරා ගැනීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උසස් පෙළ ප්‍රායෝගික විභාග - විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් | A Level Practical Exams Notice From Exam Dept

නියෝජ්‍ය ඇමැති වටගල නාමල්ගෙන් බිලියන 2ක වන්දියක් ඉල්ලයි

නියෝජ්‍ය ඇමැති වටගල නාමල්ගෙන් බිලියන 2ක වන්දියක් ඉල්ලයි

විද්‍යුත් හැඳුනුම්පත් බෙදා හැරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්

විද්‍යුත් හැඳුනුම්පත් බෙදා හැරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්

මේක සාර්ථක වුනොත්නම් අපේ දරුවෝ ටික ගොඩ - මෙන්න අධ්‍යාපනයේ විශාල පෙරළියක්

මේක සාර්ථක වුනොත්නම් අපේ දරුවෝ ටික ගොඩ - මෙන්න අධ්‍යාපනයේ විශාල පෙරළියක්