විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි
2026 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදාළ ප්රායෝගික පරීක්ෂණ මේ මස 17 වන දින සිට 21 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ දිවයින පුරා පිහිටි මධ්යස්ථාන 67 කදී මෙම ප්රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි.