උසස් පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර

Report

උසස් පෙළ2025 ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනයන් ගැන විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

අඳාළ නිවේදනය මඟින් උක්ත විෂයයන්හි පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර තම අයදුම්පතෙහි සඳහන් ලිපිනයට ද ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට පෙර ලැබෙන සේ තැපැල් මඟින් යැවීමට කටයුතු කර ඇති බව දන්වා සිටියි.

ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ https://onlineexams.gov.lk/onlineapps යන සබැදිය මඟින් අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර සිට ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීමට අවශ්‍ය පහසුකම් ද සලසා දී ඇති බව සඳහන්.  

2009/2010 වසරවල ග්‍රාම නිලධාරි සේවයට බඳවාගත් නිලධාරින්ට 27 හදිසි සාකච්ඡාවක් - හේතුව මෙන්න

2009/2010 වසරවල ග්‍රාම නිලධාරි සේවයට බඳවාගත් නිලධාරින්ට 27 හදිසි සාකච්ඡාවක් - හේතුව මෙන්න

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

වාහනේ මේ ගැටලුව හදාගන්න - නැත්නම් වාහන ආදායම් බලපත්‍රය අහිමිවෙයි

වාහනේ මේ ගැටලුව හදාගන්න - නැත්නම් වාහන ආදායම් බලපත්‍රය අහිමිවෙයි