අකුණක් කළ හදියක්
By Lakshika
ඊයේ දිනයේදී මුලිතිව් පුදුකුඩිරිප්පු කාලයඩි වෙල්යායක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණු සැර වැදී මරණයට පත්ව ඇති බව එම ප්‍රදේශයේ පොලිසිය විසින් සදහන් කර තිබෙනවා .
මෙසේ අකුණු සැර වැදි මිය ගොස් ඇත්තේ 42 දෙහැවරදී අරුමෙඉනායගාම් යශෝදරන් නමැති පුද්ගලයෙක් බව පොලිසිය වැඩි දුරටත් සදහන් කරේ .
අකුණුසැර වැදුනු පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් පුදුකුඩිරිප්පු රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු ජීවතක්ෂයට පත් වූ බව ඔවුන් පවසන්වා.
මේ දිනවල පවතින් අධික වර්ෂාව ප්‍රදේශ රැසකට බලවතින බැවින් එම ප්‍රදේශවල සිටින පිරිස් ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරනමෙන් ඉල්ලා සිටිනවා