දැනෙන ගාණකින්?. උපයන විට ගෙවන බදු ගැන රජයෙන් විශේෂ තීරණයක් මෙන්න..

Report

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ එළැඹෙන අය වැය යෝජනා ඔස්සේ උපයන විට ගෙවන බදු අඩුකිරීමේ යෝජනාව ඇතුළත් කෙරෙන බවයි.

නාමල්ගෙ මීටිමක කවුරුත් නොහිතපු දෙයක් වෙලා.. ශිරන්ති රෝහලට..

නාමල්ගෙ මීටිමක කවුරුත් නොහිතපු දෙයක් වෙලා.. ශිරන්ති රෝහලට..


රජය මඟින් අදාළ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර එහි එකඟතාව ඊට ලබාගෙන ඇති බව සඳහන් ය.

එම යෝජනාව අනුව එක් එක් වැටුප් තල වලින් දැනට අයකෙරෙන උපයන විට බදු අඩුකෙරෙන්නේ මෙසේය.

පැය 48ක් තුළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සඳහා කරන්න යන දෙය.. එතකොට විශ්‍රාමිකයන්?.

පැය 48ක් තුළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සඳහා කරන්න යන දෙය.. එතකොට විශ්‍රාමිකයන්?.

ඒ අනුව මාසිකව රුපියල් 150,000ක ආදායමක් ලබන අයෙකුගෙන් අයකෙරෙන පුද්ගල ආදායම් බද්ද රු.500කින්, රුපියල් ලක්ෂ 2ක ආදායමක් ලබන අයෙකුගෙන් අයකෙරෙන බද්ද රුපියල් 2,100 කින්, රුපියල් 250,000ක ආදායමක් ලබන අයෙකුගෙන් අයකරන බද්ද රුපියල් 4,800කින් අඩුකිරීමට යෝජනා කර තිබෙනවා.

එමෙන්ම රුපියල් ලක්ෂ 3ක ආදායමක් ලබන අයෙකුගේ බද්දෙන් රු.8,600ක් සහ රුපියල් 350,000 ආදායම් ලබන්නෙකුගේ බද්දෙන් රුපියල් 16,500ක් වශයෙන් පුද්ගල ආදායම් බදු අඩුකිරීමට යෝජිත ය.

වාහනයක් ගන්න ආසාවෙන් නේද හිටියේ?. ඒ දවස ලඟයි.. ගෙන් වන්නේ මෙන්න මෙහෙම.. රජය ගත්ත තීරණය මෙන්න.. (PHOTOS)

වාහනයක් ගන්න ආසාවෙන් නේද හිටියේ?. ඒ දවස ලඟයි.. ගෙන් වන්නේ මෙන්න මෙහෙම.. රජය ගත්ත තීරණය මෙන්න.. (PHOTOS)


එයට අමතරව රුපියල් ලක්ෂ 4 සිට මිලියනය දක්වා ආදායම් ලබන පිරිස්වලින් අයකරන පුද්ගල ආදායම් බදුවලින් රු.16,500 බැගින් අඩුකිරීමට මෙමගින් යෝජනා කර තිබෙනවා.

මෙම යෝජනා 2025 අයවැය සම්මතවීමෙන් අනතුරුව 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත බව රජය නිවේදනය කළේ ය.

ඩොලරය 425යි?. විස්තරේ මෙන්න..

ඩොලරය 425යි?. විස්තරේ මෙන්න..


කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"අද කැබිනට් මණ්ඩලය අයවැය සකසන භාණ්ඩාගාරයට දන්වලා යවන්න තීරණය කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සමග උපයන විට ගෙවීමේ බද්ද පිළිබඳ ජනතාවට සහනයක් දෙන්න."

Gallery