ආණ්ඩුවේ මන්ත්‍රීන් පිරිසක් විපක්ෂයේ අසුන් ගනී..

Report

ඉඩකඩ මදිවීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හතළිස් තුන් දෙනකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තු නියෝජිත මහ ලේකම් සහකාරය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය

ආවා කල්ලිය යළි හිස ඔසවයි..කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු ඇතුලු 04ක් අත්අඩංගුවට...

ආවා කල්ලිය යළි හිස ඔසවයි..කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු ඇතුලු 04ක් අත්අඩංගුවට...

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය අසුන්ගැන්විය හැක්කේ මන්ත්‍රීවරුන් 116 දෙනෙකු පමණි.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 159කි. මේ අතර විපක්ෂයෙන්ද මන්ත්‍රීවරු 66 දෙනෙක් තේරී පත්ව සිටිති.

පනතට පටහැනි පත්කිරීම් හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරේ..

පනතට පටහැනි පත්කිරීම් හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරේ..

දස වැනි පාර්ලිමේන්තුව රැස්වන ලබන 21 වැනිදා පමණක් මන්ත්‍රීවරුන්ට තමන්ට කැමති ආකාරයට මැතිසබේ අසුන් ගත හැකි බව වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා පැවසීය.

ඊට පසු මන්ත්‍රීවරුන්ට විධිමත් ආකාරයට අසුන් පැනවීම සිදු කරන බවද ඔහු සඳහන් කළේය.