පනතට පටහැනි පත්කිරීම් හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරේ..

Report

 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ආවා කල්ලිය යළි හිස ඔසවයි..කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු ඇතුලු 04ක් අත්අඩංගුවට...

ආවා කල්ලිය යළි හිස ඔසවයි..කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු ඇතුලු 04ක් අත්අඩංගුවට...

පසුගිය ආණ්ඩුව විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට පටහැනිව විමර්ශන අංශයේ ප්‍රධානියා පත්කර තිබීම හේතුවෙන් මෙලෙස විමර්ශන අංශය විසුරුවා ඇති බවයි වාර්තා වන්නේ.

මන්නාරමේ යුධ හමුදා කඳවුරක හදිසි තත්වයක්..තත්ත්වය පාලනයට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරයි..

මන්නාරමේ යුධ හමුදා කඳවුරක හදිසි තත්වයක්..තත්ත්වය පාලනයට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරයි..

එම පත්කිරීම් සම්බන්ධයෙන් වර්තමාන සභාපතිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.