හිටපු මැති ඇමතිවරුන් 41 දෙනෙකු කරල තියෙන කැත වැඩේ..ගාන මිලියන 9ක්..
By Sewvandhi
ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසන්නේ, හිටපු මැති ඇමතිවරුන් 41 දෙනෙකු සිය නිල නිවාස වල ජල බිල්පත් ගෙවා නොමැති බවයි.
ඔවුන්ගෙන් රුපියල් මිලියන 09ක් අයවීමට නියමිතයි.
ඔවුන්ට එරෙහිව පොදු රෙගුලාසි යටතේ ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිතයි.
ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසන්නේ, කිසිදු විශේෂත්වයකින් තොරව රාජ්‍ය චක්‍රලේඛන වලට අනුව එම කටයුතු සිදුකරන බවයි.