හිටපු මැති ඇමතිවරුන් 41 දෙනෙකු කරල තියෙන කැත වැඩේ..ගාන මිලියන 9ක්..

By Sewvandhi Oct 13, 2024 01:52 PM GMT
Report

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසන්නේ, හිටපු මැති ඇමතිවරුන් 41 දෙනෙකු සිය නිල නිවාස වල ජල බිල්පත් ගෙවා නොමැති බවයි.

ඔවුන්ගෙන් රුපියල් මිලියන 09ක් අයවීමට නියමිතයි.

හෙට දිනයේ පාසල් විවෘත කිරීම ගැන දැන් ලැබුණු විශේෂ තීරණයක්..!

හෙට දිනයේ පාසල් විවෘත කිරීම ගැන දැන් ලැබුණු විශේෂ තීරණයක්..!

ඔවුන්ට එරෙහිව පොදු රෙගුලාසි යටතේ ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිතයි.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසන්නේ, කිසිදු විශේෂත්වයකින් තොරව රාජ්‍ය චක්‍රලේඛන වලට අනුව එම කටයුතු සිදුකරන බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමට යයි..කවුරුත් නොසිතූ හේතුවක්..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමට යයි..කවුරුත් නොසිතූ හේතුවක්..