අකුරණ මහා අනතුරක් - ජීවිත හානි හෝ දේපොළ හානි ගැන විමර්ශන

Report

මහනුවර - යාපනය ප්‍රධාන මාර්ගයේ අකුරණ, කුරුගොඩ හන්දිය ප්‍රදේශයේදී සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයක් වාහන කිහිපයක සහ මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයන් කිහිපදෙනෙකුගේ ගැටීමෙන් බරපතළ අනතුරක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අනතුරින් සිදුවූ තුවාල ලැබීම්, ජීවිත හානි හෝ දේපොළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අකුරණ පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, අනතුරට අදාළ වැඩිදුර තොරතුරු පසුව බලපොරොත්තු වන්න.

විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක පාඩුවක් - චම්පික රණවක කියයි

විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක පාඩුවක් - චම්පික රණවක කියයි

විමල්, ගම්මන්පිල සහ දිලිත්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල කල් යයි

විමල්, ගම්මන්පිල සහ දිලිත්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල කල් යයි