විජය ඝාතනය කර අදට වසර 38ක් - විජය කුමා­ර­ණ­තුං­ග­ ගැන චන්ද්‍රිකා කියන අමුතු කතාව මෙන්න

Report

අද දිනට (16) දිව­යිනේ අති­වි­ශාල කලා රසි­ක­යන් පිරි­ස­කගේ ජන­හද බැඳ­ගත් ප්‍රවීණ කලා­ක­රු­වකු මෙන්ම ජන­ප්‍රිය දේශ­පා­ල­න­ඥ­යකු වූ විජය කුමා­ර­ණ­තුං­ග­යන්ගේ 38 වැනි ගුණ සම­රුවයි.

එය නිමිත්තෙන් ඔහුගේ බිරිඳ වන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය සංවේගය පළ කරමින් සිය මුහුණුපොතේ ගිණුමේ සටහනක් යොදා තිබුණා.

ඇය එහිදී තම දියණිය වන යශෝධරාගේ නම් තැබීම වෙනුවෙන් විජය කුමාරතුංග මහතා සිරගතව සිටින කාලය තුළ ලියූ ලිපියක් ගැන හිටපු ජනාධිපතිනිය මෙහිදි සඳහන් කර ඇත.

එය පහතින්,