මාස ගණනක් පුරා තිබු ජිවිත බලාපොරොත්තුවක් නැති වූ මොහොතක්..අවසාන හුස්මේදීත් බේරා ගනී යැයි සිතන්නැති ..

By Piyumika Dec 03, 2024 09:06 AM GMT
Report

 මාස 14කට ආසන්න කාලයක් පුරා පවතින යුධ ගැටුම් හමුවේ ගාසා හිදී සිය භාරයට ගත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෛනකු මරා දැමු බව හමාස් සංවිධානය පවසනවා.

ඉන්දියාවම කැළඹේ ..හිටපු පෙම්වතා ඝාතනයට සුරූපී අලියා අත්අඩංගුවට ...(PHOTO)

ඉන්දියාවම කැළඹේ ..හිටපු පෙම්වතා ඝාතනයට සුරූපී අලියා අත්අඩංගුවට ...(PHOTO)

කෙසේ වෙතත් යුද්ධය අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් ඉදිරියටත් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා සිටින පිරිස අහිමි විය හැකි බවට එම සංවිධානය අනතුරු අගවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

බලාගෙන මෙන්න මේ කෝල් එක ආවා කියන්නේ ඔයා වහාම පරිස්සම් වෙන්න ඕනේ..

බලාගෙන මෙන්න මේ කෝල් එක ආවා කියන්නේ ඔයා වහාම පරිස්සම් වෙන්න ඕනේ..

ඊශ්‍රායල - ගාසා යුධ ගැටුම් ආරම්භ වූ පසුගිය වසරේ ඔක්තෝබර් 07 වනදා සිට හමාස් සංවිධානය භාරයේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 250කට අධික බව ද එම වාර්තාවල සදහන්.


අනේ ඉතින් ගමේ ඉන්න ඈයෝ ලස්සන කරන්න හිතන් ආපු තරුණයාට වෙච්චි දෙයක්..

අනේ ඉතින් ගමේ ඉන්න ඈයෝ ලස්සන කරන්න හිතන් ආපු තරුණයාට වෙච්චි දෙයක්..

අම්මපා වයසේ හැටියටද වැඩ..බණක් දහමක් කරගෙන ඉන්න ඕන කාලේ කරලා තියන වැඩේ බලන්නකෝ..

අම්මපා වයසේ හැටියටද වැඩ..බණක් දහමක් කරගෙන ඉන්න ඕන කාලේ කරලා තියන වැඩේ බලන්නකෝ..


You may like this video