රටම බලා සිටි ගුරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි - ප්‍රතිඵල මෙන්න

Report

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2026 ප්‍රතිඵල මත සම්මුඛ පරීක්ෂණය සඳහා තෝරාගත් ලැයිස්තුව (විභාග ප්‍රතිඵල) නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒවා පහත සබැඳිය හරහා පරීක්ෂා කළ හැකිය

http://www.results.exams.gov.lk//home.htm

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි