නොබෙල් ත්‍යාගයට විද්‍යාඥයින් තුනක්

Report

අද (06) දින ස්වීඩන නොබෙල් ත්‍යාග කමිටුව 2025 වසරේ වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය මේරී ඊ බ්‍රන්කෝව්, ෆ්‍රෙඩ් රම්ස්ඩෙල් සහ ෂිමොන් සකගුජී ප්‍රදානය කරන බවට නිවේදනය කර ඇත.

ඔවුන් සිදුකළ පර්යේෂණය වන්නේ මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මිනිසාගේ ශරීරයට හානියක්වීම වැළැක්වීම සම්බන්ධයෙන්ය.

මේරී ඊ බ්‍රන්කෝව්, ෆ්‍රෙඩ් රම්ස්ඩෙල් යන විද්‍යාඥයින් දෙපළ අමෙරිකානු ජාතිකයින් වන අතර, විද්‍යාඥ සකගුජි ජපාන ජාතිකයෙකි.

ඉන්දීය රෝහලේ ගින්නක් ICU හිටපු අටක් මරුට

ඉන්දීය රෝහලේ ගින්නක් ICU හිටපු අටක් මරුට

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට