මුදල් ආපසු ගෙවන්න.. එකවරම ගත් තීරණයක් මෙන්න..(PHOTO)
මැතිවරණ කොමිෂන් සභාව තීරණයක් ගෙන තිබෙනවා.
ඒ 2023 වසරේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන් විසින් තැන්පත් කළ ඇප මුදල් ආපසු ගෙවීමටයි.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.
එම නිවේදනය පහතින් දැක් වේ,
You May Like This Video👇
