ලෝක කුසලානයට හිමිකම් කියන රටට ඩොලර් මිලයන 2.45 ක්...

Report

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයගන්නා කණ්ඩායමට ලබාදෙන මුදල් ත්‍යාගය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මුහුදු රළ ප්‍රධාන මාර්ගයට...

මුහුදු රළ ප්‍රධාන මාර්ගයට...


ඒ අනුව, ජයග්‍රාහී කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 2.45ක මුදලක් ලබාදීමට තීරණය කර ඇත. එසේම, අනුශූරයින් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1.28ක් ලබා දීමට අපේක්ෂා කරනු ලබයි.

ශ්‍රී ලංකාව ලෝක කුසලානය පරාජයකින් ආරම්භ කරයි - අන්තිමට වුණේ මෙන්න මේකයි..(UPDATE/PHOTOS)

ශ්‍රී ලංකාව ලෝක කුසලානය පරාජයකින් ආරම්භ කරයි - අන්තිමට වුණේ මෙන්න මේකයි..(UPDATE/PHOTOS)


එමෙන් ම, අවසන් පූර්ව වටයේ පරාජිත කණ්ඩායම් සඳහා අමෙරිකානු ඩොලර් 787,500ක මුදලක් ලබාදීමට ද තීරණය කර තිබේ.

කෙසේ වෙතත්, 2024 වසරේ සමස්ත තරගාවලියේ කණ්ඩායම් සඳහා වෙන්කර ඇති ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 11.25ක් බවද ICCය සඳහන් කරනවා.

ජනපති රනිල් දිවයින පුරා පාලම් 250 ක් ඉදි කිරීමේ සැලැස්මක...

ජනපති රනිල් දිවයින පුරා පාලම් 250 ක් ඉදි කිරීමේ සැලැස්මක...

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක් සඳහා මේ දක්වා වෙන්කර ඇති වැඩි ම ත්‍යාග මුදල වන්නේ මෙයයි.