මුහුදු රළ ප්‍රධාන මාර්ගයට...

By Parami Dissanayake Jun 03, 2024 01:58 PM GMT
Report

අද (03 වැනිදා) දහවල් කාලයේ මුහුදු රළ ගාල්ල මාතර ප්‍රධාන පාරට පැමිණීමත් සමග මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන මහත් අසීරුතාවයකට පත්විය.

ඒ, කොග්ගල, කබලාන, කතලුව, වැල්හේන්ගොඩ ආශ්‍රිත ප්‍රදේශවල ය.

දුම්රියෙන් ඇල්ල බැලීමට ගිය විදේශිකයෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම ...

දුම්රියෙන් ඇල්ල බැලීමට ගිය විදේශිකයෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම ...

එමෙන් ම, මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද ඇති විය.

ඒ අතර, කොග්ගල ඩිපෝව අසල වෙරළ තීරයේ නවතා තිබූ බෝට්ටු රළ පහරත් සමග මාර්ගය වෙත ගසාගෙනවිත් තිබු බව ද වාර්තා වේ.