මත්තල ගුවන් තොටුපලට සුබ වෙයි - වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයෙන් දැනුම්දීමක්
මත්තල ගුවන් තොටුපලේ ආයෝජන වෙනුවෙන් දෙස් විදෙස් ආයෝජකයින් 19 දෙනෙකු එකඟතාව පළ කර ඇති බව වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේ, ඒ සඳහා දුන් කාලය ඊයේ(10) දිනයෙන් අවසන්වූ බවයි.
එසේම ඔහු පවසා ඇත්තේ අදාළ ආයෝජකයින්ගෙන් ඉදිරියේදී මත්තල ගුවන් තොටුපල සංවර්ධනය සඳහා ව්‍යාපෘති ආරම්භ කරන බවයි.
ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්