සෙලෙන්ස්කි - ට්‍රම්ප් හමුවෙයි

By Mithu Apr 26, 2025 03:47 PM GMT
Report

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතර කෙටි හමුවක් සිදුව තිබේ.

ගාසාහි දැඩි ලෙස ආහාර අර්බුදයක්

ගාසාහි දැඩි ලෙස ආහාර අර්බුදයක්

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අවමංගල්‍ය දේව මෙහෙයට ප්‍රථම අදාළ හමුව සිදුව ඇති බවය. ජනාධිපතිවරුන් දෙදෙනා විනාඩි 15ක පමණ කෙටි පිළිසඳරක නිරතව තිබුණද, අදාළ සාකච්ඡාව ඉතා වැදගත් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවෙන් අනතුරුව දෙදෙනො හමුවූ පළමු අවස්ථාව මෙය වේ.

ඡන්දෙ නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි

ඡන්දෙ නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි