ආයේ YouTube නැද්ද? - හදිසියේම ලොව පුරා YouTube බිඳ වැටෙයි

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලොව ජනප්‍රියතම වීඩියෝ හුවමාරු වෙබ් අඩවියක් වන යූටියුබ් (YouTube) ජාලය ගෝලීය වශයෙන් බිඳ වැටීමකට ලක්ව ඇති බවයි.

ලොව පුරා සිටින පරිශීලකයින්ට යූටියුබ් ඇප් එක (App) හරහා පිවිසීමට උත්සාහ කිරීමේදී “Something Went Wrong” යනුවෙන් දෝෂ පණිවිඩයක් දිස්වන බවත්, මේ හේතුවෙන් වීඩියෝ නැරඹීමට නොහැකි වී ඇති බවත් වාර්තා වේ.

පාසැල් 3000ක් වසා දැමීමේ අවදානමක් - කුමාර් ගුණරත්නම් කියයි

පාසැල් 3000ක් වසා දැමීමේ අවදානමක් - කුමාර් ගුණරත්නම් කියයි

මෙම බිඳ වැටීම සඳහා නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එය යථා තත්ත්වයට පත් කිරීමට තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.

වාහන සිහිනය බොඳ වෙයි - නරක ආරංචියක් වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන්

වාහන සිහිනය බොඳ වෙයි - නරක ආරංචියක් වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන්