මේ වසරේ බැරි වුනොත් ලබන වසරේ දළදා වඳිමු...වසරක් පාසා පවත්වන්න යයි…
Latest Headlines
Sinhala news
By Akash
දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන් පවසයි.
දළදා දැක්මේ අධිකාරී පවත්වන මහනායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවත් ඔහු පැවසුවේය.
අද පෙරවරුවේ පැවති දිසාපතිවරුන්ගේ විශේෂ සාකච්ජාවේදී හෙතෙම මේ බව පැවසුවේය.
