පාප් වහන්සේගේ දේහයට ගෞරව කිරීමට මහජනතාවට අවස්ථාව

By Mithu Apr 24, 2025 06:49 AM GMT
Report

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට මහජනතාවට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඩෑන්ගේ කේස් එක ගැන ඇහෙන ඇඟ හිරි වැටෙන අලුත් කතාව

ඩෑන්ගේ කේස් එක ගැන ඇහෙන ඇඟ හිරි වැටෙන අලුත් කතාව

ඒ අනුව අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් මේ වන විටත් ශාන්ත පීතර බැසිලිකාවට පැමිණෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අද (24) උදෑසන 7.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වාත්, හෙට (25) උදෑසන 7.00 සිට රාත්‍රි 7.00 දක්වාත් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව සලසා ඇති බවයි වාර්තා වෙන්නේ. ලබන 26 වැනි සෙනසුරාදා එරට වේලාවෙන් උදෑසන 10.00 ට උන්වහන්සේගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පත්කළ චෝදනා විමර්ශනයට කමිටුව

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පත්කළ චෝදනා විමර්ශනයට කමිටුව