මේ වසරේ බැරි වුනොත් ලබන වසරේ දළදා වඳිමු...වසරක් පාසා පවත්වන්න යයි…

By Akash Apr 24, 2025 10:59 AM GMT
Report

දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන් පවසයි.

දලදා පෝලිමේ අයෙක් මිය යයි… පෝලිම්වල ගැටුම්... යුද හමුදාව කැදවයි… (Video)

දලදා පෝලිමේ අයෙක් මිය යයි… පෝලිම්වල ගැටුම්... යුද හමුදාව කැදවයි… (Video)

දළදා දැක්මේ අධිකාරී පවත්වන මහනායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවත් ඔහු පැවසුවේය.

පාප් වහන්සේගේ දේහයට ගෞරව කිරීමට මහජනතාවට අවස්ථාව

පාප් වහන්සේගේ දේහයට ගෞරව කිරීමට මහජනතාවට අවස්ථාව

අද පෙරවරුවේ පැවති දිසාපතිවරුන්ගේ විශේෂ සාකච්ජාවේදී හෙතෙම මේ බව පැවසුවේය.