හෝරා කිහිපයයි.. අවසන් සටනට, ලහි ලහියේ ලක ලෑස්ති වෙන ඉන්දියාව - ලෝකයම දන්න විශේෂ කෙනෙක් එනවලු එහෙ.. අපූරු දේවල් රැසක් එක්ක එතන අද වෙන දේ මෙන්න.. (PHOTOS)

Report

අද (19) ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් තරඟයට ඉන්දියා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

මේ වෙනකොට ඉන්දියාව ඒ වෙනුවෙන් සුදානම් වෙමින් පවතී.

සියල්ල රෙඩී - දැන් තියෙන්නේ ගහන්න විතරයි.. දිනුම කාට ලැබෙයි ද?. ලෝකයම පුල පුලා ආසාවෙන් බලා සිටින හෙට වෙන දේ මෙන්න. (PHOTOS)

සියල්ල රෙඩී - දැන් තියෙන්නේ ගහන්න විතරයි.. දිනුම කාට ලැබෙයි ද?. ලෝකයම පුල පුලා ආසාවෙන් බලා සිටින හෙට වෙන දේ මෙන්න. (PHOTOS)


ඇලේබේනියානු ගායිකා dua lipa මෙවර ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය වර්ණවත් කරන්නට පැමිණෙන බව වාර්තා වේ.

එමෙන්ම අවසන් තරඟය වෙනුවෙන් ගුවන් සංදර්ශනයක් ඇතුලුව විචිත්‍රවත් අංග රැසක් සත්කාරක ඉන්දියාව විසින් ලෝකවාසී ක්‍රිකට් ලෝලීන් වෙත පිදීමට සූදානමින් සිටියි.

GalleryGalleryGalleryGalleryGalleryGallery