ප්‍රසිද්ධ දේශපාලඥයින් 2ක්?. වැලි වලින් ගහපු ගැහිල්ලක් පාර්ලිමේන්තුවේ දී එළියට..

Report

අද (21) පාර්ලිමේන්තුවේ දී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ වංචා සහගත වැලි කැණීමේ සිද්ධියක් පිටුපස ප්‍රසිද්ධ දේශපාලඥයින් දෙදෙනෙකු සිටින බවට වාර්තා වන බවයි.

රජයෙන් ලැබෙන දීමනා එකම ගිණුමකට..

රජයෙන් ලැබෙන දීමනා එකම ගිණුමකට..

ආය දොඹෙන් යන්න ද දෙන්න හදන්නේ?. වෙනස් වුණ කාලගුණය මෙන්න..

ආය දොඹෙන් යන්න ද දෙන්න හදන්නේ?. වෙනස් වුණ කාලගුණය මෙන්න..

ඒ සම්බන්ධෙයන් ඒ මහතා සියා සිටියේ මෙවැන්නකී,

"හලාවත වැලි සමාගමට අයිති පලෙයි කියන ප්‍රදේශයේ, දීපු ප්‍රමාණයට වඩා වැලි කැණීමක් සිදුවෙලා තියෙනවා. එමගින් විශාල වංචාවක් වුණ බවට වාර්තා වෙනවා. දැනට පරික්ෂණ මට්ටමේ සිදු වෙනවා. එම පරික්ෂණවලින් මූලිකව අපට වාර්තා වෙනවා. රුපියල් මිලියන 400කට ආසන්න මුදලක් දූෂිත ගණුදෙනුවක්, වංචාවක් සිදුවුණ බව එම වංචාවේ අවසාන වගඋත්තරකරුවා කවුරුන්ද කියන්න බැරි වුණත් ප්‍රසිද්ධ දේශපාලඥයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් වාර්තා වෙනවා. ඒ වගේම කොන්ත්‍රාත්කරුවෝ කිපදෙනක් සම්බන්ධයෙන් අපට වාර්තා වෙනවා." 

You May Like This Video👇