ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන කාන්තා විස්සයි විස්ස තරගය අද
By Kanchana
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය පිළ අතර දෙවන පන්දුවාර 20 තරගය අද පැවැත් වීමට නියමිතය.
ඒ, ඉන්දියාවේ විශාකාපට්නම් හිදියි. තවග තරගය මෙරට වේලාවෙන් රාත්‍රි 7.00ට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
ඒ වගේම කණ්ඩායම් දෙක අතර පසුගිය ඉරිදා පැවැති පළමු විස්සයි විස්ස තරගයේදී ඉන්දීය කණ්ඩායමට කඩුළු 8ක ජයක් හිමි විය.
මෙම තරගාවලිය තරග 5කින් සමන්විත වේ.