වලං සෝදමින් සිටි කාන්තාව කිඹුලකු ඇදගෙන යයි...
කළුතර දකුණ පොලීසිය පවසන්නේ, කළු ගඟට වළං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ බවයි.
මෙසේ කිඹුලා ඩැහගෙන ගොස් ඇත්තේ දොඩංගොඩ කොහොලාන උතුර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක බව වාර්තා වේ.
කළුතර කොහොලාන ප්‍රදේශයේ කළු ගඟ ආසන්නයේ දී එම කාන්තාව ව කිඹුලා ඩැහැගන ගොස් ඇති බවද සඳහන් ය.
කළු ගගේ බෝට්ටු යොදා ප්‍රදේශයේ ජනතාව මේ වනවිට කාන්තාව සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.
…………………………………………………………………
You may like this video 👇