අනිද්දාට හිටපු අමාත්‍ය විමල් වීරවංශට මොකක් වෙයිද? CCIBට කැඳවීමක්

Report

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් කැදවීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

එබැවින් සිකුරාදා පෙරවරු 10.00ට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඔහුට දැනුම් දී ඇති බව සඳහන්.

අද රනිල්ට මොනවා වෙයිද? හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද කැඳවයි

අද රනිල්ට මොනවා වෙයිද? හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද කැඳවයි

පොලිස්පතිවරයා වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉකුත් දා අනුරාධපුරයේදී පවත්වන ලද රැස්වීමකදී විමල් වීරවංශ අධිකරණයට අපහාසවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට පැමිණිල්ලක් ලැබී ඇති අතර අඳාළ පැමිණිල්ලට අනුව, එම සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. එහි කොටසක් වශයෙන් ඔහුගෙන් මෙසේ ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව සඳහන්.

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

වලාන කැළඹෙයි - ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට පවුල ඉදිරියේම පාරෙදි පහරදී පැහැර ගෙන ගිහින් - බිරිඳටත් තුවාල

වලාන කැළඹෙයි - ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට පවුල ඉදිරියේම පාරෙදි පහරදී පැහැර ගෙන ගිහින් - බිරිඳටත් තුවාල