විමල් වීරවංශ අත්අඩංගුවට? රණවිරු ස්මාරකය අසල සිද්ධිය උඩුදුවයි

Report

"රණවිරු ස්මාරකය අසල සිද්ධියට දැනගන්න තියෙන විදියට ඒගොල්ලන් අපි අත්අඩංගුවට ගනීවි" යැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. '

පොලිසිය අපිට සඳුද එන්න කියලා තියෙනවා.එදාට අපි යනවා " යයිද ඔහු සඳහන් කළේය.

රාජකාරියට බාධා කිරීමක් කළා නම් ඒ අවස්ථාවේදි අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබූ බව හෙතෙම ප්‍රකාශ කළේය.

වීරවංශ මහතා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදීය.

ආයේ ඇමරිකාවට ගිහිනුත් ඉවරයි වගේ - ඉබෝලා වෛරසය නිසා සංක්‍රමණ සීමා

ආයේ ඇමරිකාවට ගිහිනුත් ඉවරයි වගේ - ඉබෝලා වෛරසය නිසා සංක්‍රමණ සීමා