මුහුණු වහනවද? ඇතුලට යන්න වෙයි...

Report

සම්පූර්ණ මුහුණු ආවරණය සහිත හිස්වැසුම් පැළඳ සිටින හෝ සැක සහිත ලෙස හැසිරෙන ඕනෑම අයෙකු පරීක්ෂා කිරීමට පූර්ණ බලය ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කර තිබෙනවා.

කොළඹ මන්ත්‍රීට කෝටි 02යි ස්වාධීන මන්ත්‍රීට ලක්ෂ 25යි.ආණ්ඩුවේ කෙරුවාව එළියට?

කොළඹ මන්ත්‍රීට කෝටි 02යි ස්වාධීන මන්ත්‍රීට ලක්ෂ 25යි.ආණ්ඩුවේ කෙරුවාව එළියට?

එවැන් පුද්ගලයින්ගෙන් තම අනන්‍යතාවය හෙළි කරන ලෙස පොලිසිය ඉල්ලා සිටින අතර එසේ නොකළහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවටත් පොලිසිය දැනුම් දෙනවා.

සම්පූර්ණ මුහුණු ආවරණය සහිත හිස්වැසුම් පැළඳ සිටින පුද්ගලයන් විසින් විවිධ අපරාධ පසුගිය දිනවල සිදු කර තිබුනා.

මාලිමාවට ඊළග අවුරුද්දේ 3%වත් නෑ - උදය ගම්මන්පිල

මාලිමාවට ඊළග අවුරුද්දේ 3%වත් නෑ - උදය ගම්මන්පිල

ඒවැනි පසුබිමක පොලිසිය මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් කර සිටියේ.