කොළඹ මන්ත්‍රීට කෝටි 02යි ස්වාධීන මන්ත්‍රීට ලක්ෂ 25යි.ආණ්ඩුවේ කෙරුවාව එළියට?

Report

බලය රැක ගැනීම වෙනුවෙන් ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

විදුලි බිලේ නවතම තත්ත්වය -රජයේ ස්ථාවරත්වය මොකද්ද ?

විදුලි බිලේ නවතම තත්ත්වය -රජයේ ස්ථාවරත්වය මොකද්ද ?

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ බවට සිතනවා නම්, තවත් තත්ත්වය දරුණු වූ පසු ඔවුන්ට එය තේරුම් යනු ඇති බවයි අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. තමන්ට ආරංචි ආකාරයට පඬුවස්නුවර මන්ත්‍රීවරයෙක් සඳහා ලක්ෂ 25 කුත්, කොළඹ මන්ත්‍රීවරයෙක් සඳහා කෝටි 02 කුත් වැනි මුදලක් ලබාදීමට විවිධ පිරිස් කතා කරමින් ඇති බවද ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පරණ පුරුදු මිලදී ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරමින්, ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් එක්කෙනා දෙන්නා බිලි බා ගැනීමට කටයුතු කරමින් ඇති බවයි දයාසිරි ප්යසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

නව විභාග කොමසාරිස් ජනරාල් පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය

නව විභාග කොමසාරිස් ජනරාල් පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය