එක් දින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24රේ ක්‍රියාවලිය අත්හිටවයි?
            
                
                By Mithu
            
            
                
                
            
        
    ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එක් දින ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පැය විසි හතර පුරාම ක්‍රියාත්මක වූ සේවාව
අප්‍රේල් 15,16,17 යන දිනයන්හි අත්හිටවන බවට ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා සඳහන් කරයි.