දෙයියනේ එයාලට එහෙම වුණේ ඇයි?. තරු දෙකකගෙ නිවාස පිච්චිලා..

Report

මේ වන විට ලොස් ඇන්ජලිස් නුවර විශාල ප්‍රමාණයේ ලැව් ගින් පැතිරයන ආකාරය අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ ය.

එහි හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරිණ.

ඊයේ (08) දිනය වන විට මෙම ළැව් ගින්න පැය කිහිපයකින් අක්කර 10 සිට අක්කර 2,900කට වැඩි ප්‍රදේශයකට පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි 13,000ක වෙසෙන පුද්ගලයින් 30,000කට වැඩි පිරිසක් කඩිනමින් ආරක්ෂිත ස්ථාන කර යොමු කිරීමට ද පියවර ගැණින.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

වහා, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා.. නිවාඩු ගිය අයත් සේවයට..

වහා, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා.. නිවාඩු ගිය අයත් සේවයට..

එමෙන්ම, හොලිවුඩය ප්‍රදේශයෙන්ද ලැව් ගිනි පැතිර යෑම ආරම්භ වී ඇත.

ජපාන රජයෙන් ලංකාව ගැන තවත් තීරණයක් ගන්න යයි.. කථානායකට ඒ ගැන වහා දන්වලා..

ජපාන රජයෙන් ලංකාව ගැන තවත් තීරණයක් ගන්න යයි.. කථානායකට ඒ ගැන වහා දන්වලා..

ඒ අනුව එරට බලධාරීන් විසින් දැනුම් දෙනු ලැබුවේ හොලිවුඩ් ප්‍රදේශයෙන් ලොව සුප්‍රසිද්ධ අමෙරිකානු තරු සහ ධනවතුන්ට ඉවත් වෙන මෙන් ය.

පැරිස් හිල්ටන්ගේ නිවසද ලැව් ගින්නට හසුව තිබෙනවා.

ඇය අමෙරිකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක් මෙන්ම ජන මාධ්‍යයේ සුප්‍රසිද්ධ තරුවක් වේ.

එමෙන්ම, සුපිරි නළු ඇඩම් බ්‍රෝඩිගේ නිවසද ලැව් ගින්නට හසුවී ඇත.

කෙසේ වෙතත්, ඔහු සුප්‍රසිද්ධ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය.


You May Like This Video👇